
දැන් ඔයාල දන්නවා Forex කියන්නේ මොකක්ද , කොහොමද Forex වලින් උපයන්නේ කියල. දැන් අපිට තියෙන්නේ Forex Trading කරන හැටි ඉගෙනගන්න. මේක කරන්න අපිට Forex ගිණුමක් හදාගන්න වෙනවා. අපිට නොමිලේම මේ ගිණුම හදාගන්න පුළුවන්. කොටස් වෙළදපලේ වගේම Forex වලදීත් කෙලින්ම අපිට Forex Market එකේ ගිණුමක් හදන්න බැහැ. Forex Broker කෙනෙක් හරහා තමයි ගිණුමක් හදන්න ඕන. මුලින්ම අපි හොද Broker ආයතනයක් හොයාගන්න වෙනවා. බලමු අපි මොනාද Broker ආයතනයක් තොරගද්දී බලන්න ඕන කියල.
අපි මුලින්ම බලන්න ඕන කාරණය තමයි මේ Broker ආයතනය කොච්චර කාලයක් තියන ආයතනයක්ද කියල. ඊට පස්සේ බලන්න ඕන වැදගත්ම කාරණය තමයි අපිට ලබාගන්න පුළුවන් සේවා පහසුකම් මොනාද කියන එක. ඉතින් දැන් ඔයාට මේවා හොයන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. ලෝකේ තියන හොදම Broker ආයතනයක තමයි අපි අපේ ගිණුම හදාගන්නේ. මේ ගිණුම හදාගන්න විදිය මුල ඉදල හරියටම මන් කියල දෙනවා. වැදගත්ම දේ තමයි පරිස්සමෙන් මේ ගිණුම හදාගන්න ඕනෙ. මොකද Forex Market එක කියන්නේ ලෝකේ තියන ලොකුම වෙළදපල. ඉතින් මේකේ ආරක්ෂාව ඉතාමත් ඉහලයි. ඒක නිසා එක්කෙනෙක්ට එක ගිණුමයි හදාගන්න පුළුවන්. ඔයාගේ සත්‍ය තොරතුරු විතරක් දාල මේ ගිණුම හදාගන්න ඕන. නැත්තන් ගිණුම Verify කරගන්න බැරි වෙනවා. මන් දාල තියන පිලිවලට කරොත් ඔයාටත් පුළුවන් හරියටම ගිණුම හදාගෙන වැඩේ පටන්ගන්න. ගිණුමක් හදාගන්න ඔයා Computer එකක් හෝ Mobile App එක භාවිතා කරන්න පුළුවන්. Mobile App එකෙන් කරනවානම් ඔයාට පහසුවෙන්ම හැමදේම කරගන්න පුළුවන්.
Forex ගිණුම සාදා ගැනීම
අපි තෝරාගෙන තියන Broker ආයතනය දැනට අවුරුදු 15 කට වැඩි කාලයක් සේවා සපයන ආයතනයක්. ඒ වගේම අපි මුදල් තැන්පත් කිරීමේදී 100% , 50% , 20% Bonus ලබාගන්න පුළුවන්. මේක අපිට ලොකු වාසියක් වෙනවා Trade කරද්දී. උදාහරණයක් විදියට අපි Dollar 500 තැන්පත් කලොත් අපිට 100% Bonus එකක් කියන්නේ Dollar 1000 ගිණුමට තැන්පත් වෙනවා. ඉතින් අපිට හොද ලාභයක් ගන්න පුළුවන් මේ $ 1000 පාවිච්චි කරලා. ඒ වගේම මේ Bonus මුදල අපිට Trade කරන්න විතරයි යොදාගන්න පුළුවන්. අපි එම මුදල භාවිතා කරලා Trade කරලා උපයන සෑම මුදලක්ම Withdraw කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට තවත් පහසුකම් ගොඩක් ලබාගන්න පුළුවන්. මන් ඒ දේවල් ඉස්සරහට කියල දෙනවා.
Hari Forex අපෙන් ඔයාට Trade එකක් දාන්නේ ඕන වෙලාව සහ දාන්න ඕන තැන අපේ Telegram VIP එක හරහා අපි කියනවා. ඒ වගේම ඔයාට ඇතිවෙන ඕනෑම ගැටලුවකට අපි උත්තර දෙනවා අපේ Help Desk එක හරහා. මේ හැම පහසුකමක් ඔයාට නොමිලේ ලබාගන්න පුළුවන්. හැබැයි ඔයා අපේ Hari Forex සාමාජිකයෙක් වෙන්න ඕන මුලින්ම. ඒකට කිසිම මුදලක් යන්නේ නැහැ. ඔයාට කරන්න තියෙන්නේ පහල මම දාල තියන Link එක හරහා Broker ආයතනයේ Register වෙන එක විතරයි. මේකෙන් ඔයාට ගොඩක් වාසි ඉස්සරහට හම්බෙනවා. හොදයි ඔයා Mobile App එකෙන් ගිණුම හදාගන්නවනම් පහල තියන “Download Now” කියන Button එක Click කරලා App එක Install කරගන්න. Web එකෙන් Register වෙන අය පහල “Download Now” කියන එක Click කරලා ඊට පස්සේ එන web පිටුවේ Continue on the web කියන එක Click කරන්න.

App එක Install කරගත්ත අය App එක Open කරලා “Get Started ” කියන එක Click කරන්න. දැන් ඔයාට පහල දාල තියනවා වගේ පිටුවක් ඇවිත් ඇති. එතන ඔයාගේ දැනට ඔයා භාවිතා කරන ඔයාගේ Email Address එක සහ ඔයාට මතක තියාගන්න පුළුවන් Password එකක් දාන්න. Password එක දාද්දි එකට English Capital අකුරක් සහ Simple අකුරක් , ඉලක්කමක් ඇතුලත් කල යුතුයි. ඒ වගේම @ , $ , & , #, වගේ ලකුණක් ඇතුලත් විය යුතුයි. උදාහරණයක් විදියට Hariforex@123 .ඊට පස්සේ පහල තියන Box එකට Tick එකක් දාල Register කියන එක Click කරන්න.

ඊට පස්සේ ඔයාගේ Email එක verify කරන්න වෙනවා. ඔයාගේ email එකට log වෙලා බලන්න Inbox එකේ මම පහල දාල තියනවා වගේ e mail එකක් ඇවිත් ඇති. ඒ email එක ඇතුලට ගිහින් Verify Email කියන එක Click කරන්න.

දැන් අපි ගිණුම හදාගෙන ඉවරයි. ඔයාට ලැබිල ඇති පහල මන් දාල තියනවා වගේ පිටුවක්. මේක තමයි අපේ ගිණුම. හැබැයි අපි trade කරන්නේ වෙනම පොඩි App එකකින් ඒ app එක ගැන විස්තර ඊලග ලිපියෙන් ඔයාට බලාගන්න පුළුවන්. පහල තියන අපේ ගිණුමෙන් තමයි අපි මුදල් තැන්පත් කරන , මුදල් ආපසු ගන්න දේවල් වගේ හැම දෙයක්ම control කරන්නේ. ගිණුමේ හැම දෙයක්ම පියවරෙන් පියවර ඔයාට ඉස්සරහ ලිපිවලදී ඉගෙනගන්න පුළුවන්. ඒකනිසා මෙතන තියන දේවල් ගැන බය වෙන්න එපා.
Web පිටුවේ ගිණුම පෙන්වන ආකාරය

Mobile App එකේ ගිණුම පෙන්වන ආකාරය

දැන් තමයි අපිට වැදගත්ම දේ කරගන්න තියෙන්නේ ඒ තමයි අපේ විස්තර දාල ගිණුම Verify කරගැනීම. ගිණුම Verify කරගන්නේ නැතුව අපිට මුකුත්ම කරගන්න බැහැ. අපි දැන් බලමු කොහොමද ගිණුම Verify කරගන්නේ කියල.
ගිණුම Verify කරගැනීම
මම කලින් කිවිවා මතකද Forex කියන්නේ ලංකාවේ කොටස් වෙළද පොල වගේ ඉතා විශ්වාස වන්න මුදල් ඉපයිමේ ක්‍රමයක් කියලා. අන්න ඒ හේතුව නිසා මේ ගිණුම ආරමභ කර මුදල් උපයන්න කලින් අනිවාර්යෙන්ම ඔයාගේ අනන්‍යතාවය සහතික කර ගන්න ඔනි. ඔයා ලංකාවේ කොටස් වෙළද පොල ගණුදෙනු කරන්න ගියත් අනිවාර්යෙන්ම ID card Copy දෙන්න වෙනවා . ඔයා බැංකු ගිණුමක් Open කරද්දීත් මේ විස්තර දෙන්න වෙනවා. අන්න ඒ වගේ තමයි Forex ගිණුමි වලත්. ඒකට ප්‍රධාන හේතුව තමයි Forex කියන්නේ මුදල් ගණුදෙනු වන තැනක් නිසා. ඒ හේතුව මත ඔයා අනිවාර්යෙන්ම මේ ගිණුමි සහතික කර ගන්න වෙනවාමයි. ඒක අමාරැ දෙයක් නෙමෙයි. එයාලා ඉල්ලන විස්තර දුන්නනමි හොදටම ඇති. හැබැයි බොරැ විස්තර දෙන්න බෑ. එහෙම වුනොත් ඔයාට ලාභය Withdraw කරද්දී ප්‍රශ්න වෙනවා. උදාහරණයක් විදියට ඔයාගේ සම්පුර්නම නම ඔයා දාන එක සහ ඔයාගේ බැංකු ගිණුමේ තියන නමයි වෙනස්නම් බැංකු ගිණුමට සල්ලි වැටෙන්නේ නැ. ඔය ඇත්ත විස්තර දැමිමනමි කිසිම කරදරයක් නෑ. ඒ වගේම අපි දෙන මේ විස්තර හරිම සුරක්ෂිතයි. ඒ ගැන බයවෙන්න කිසිම දෙයක් නැහැ. හරි අපි දැන් බලමු කොහොමද ගිණුමVerify කර ගන්නේ කියලා. මේකට ඔයාට අවශ්‍ය වෙනවා පහත මම දාලා තියෙන Documents.
1. ජාතික හැදුනුම්පත / රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රය
මේ තුනෙන් එකක් තිබුනනමි ඇති. හැබැයි පැහැදිලි photo එකක් වෙන්න ඕනේ. ID එකේ දෙපැත්තම photo දෙකක් ගන්න ඕන. Passport එක හරි Driving License එක දානවනම් Front side එක විතරක් photo එකක් තිබුනහම ඇති. ඔයා App එකෙන් verify කරනවානම් app එක හරහාම photo එක ගන්න පුළුවන්. නැත්නම් පැහැදිලිව පෙනෙන Photo එකක් අරගෙන තියාගන්න.
2. මාස තුනක් පරණ නැති බිලක් / බැංකු ගිණුමේ Photo එකක්.
Mobile Bill / Electricity Bill , Credit Card Statement , Bank Statement ඕනෑම බිලක් මේ සදහා භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේ බිල ඔයාගේ නමට තියෙන්න ඕනේ. එහෙම එකක් එන්නේ නැතිනමි ඔයාගේ බැංකු පොතේ ලිපිනය තියෙන තැන ඒ විදියටම Photo එකක් දාන්න පුලුවන්. ඒකත් පිළිගන්නවා. හැබැයි මතක තියා ගන්න මේ දාන කොපි එකේ තියෙන ලිපිනය අපි ගිණුමෙ විස්තරවල දාන ලිපිනයට සමාන වෙන්න ඔනි. ඔයා පිටරටක ඉන්න කෙනෙක්නම් ඔයා දැනට පදිංචි වෙලා ඉන්න ලිපිනයට එන Bill එකක් හෝ ඔයාගේ බැංකු ගිණුම් පොතේ Copy එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට ලේසිම දේ තමා ඔයාගේ බැංකු ගිණුමේ Passbook එකේ photo එකක් ගන්න එක. passbook එක ඉස්සරහම පිටු දෙකේ ඔයාගේ නමයි address එකයි තියන තැන photo එකක් ගන්න. bank එකේ නමත් එතන තියෙන්න ඕනේ.
හොදට මත තියාගන්න ඔය scan copy ගද්දි , GIF,JPG, PNG,PDF file format එකකට ගන්න. අනිත් කාරණය file එකක size එක 5mb වලට වඩා වැඩි වෙන්න බැ. මේ දේවල් ටික ලෑස්ති කරගන්න මුලින්ම.
හරි දැන් අපි අපිට අවශ්‍ය දේවල් ලෑස්ති කරගත්තනෙ දැන් අපි මුලිනම ගිණුමට ලොග් වෙන්න ඕන. ඔයා කලින් ගිණුම හදද්දී දුන්න email එකයි Password එකයි දාල log වෙන්න. ඔයා ගිණුමට Log වෙන ඕනෑම වෙලාවක ඔයාගේ Email එකට OTP එකක් එනවා. ඒක අපි type කරන්න ඕන. ඔයාට website එකෙන් log වෙන්නත් පුළුවන් නැත්තන් mobile app එකෙන් log වෙන්නත් පුළුවන්. ඔයාට පහසු විදියකට log වෙන්න, මම පල්ලෙහා link එක දාල තියනවා.
- Website Login – https://my.xm.com/member/login
- Mobile App – Android Apple
ගිණුමේ විස්තර ඇතුලත් කිරීම
මම mobile app එකේ විදියට කරගෙන යනවා web එකෙන් යන අයටත් ඒ විදියටම කරගෙන යන්න පුළුවන් ලොකු වෙනසක් නැහැ. ඔයා log උනාට පස්සේ පහල දාල තියනවා වගේ screen එකක් ඔයාට ලැබිල ඇති එතන උඩ තියන Complete කියන එක Click කරන්න.

මම දැන් කරන්න ඕන දේවල් ටික පියවරවල් විදියට පහලින් දානවා ඔයා ඒ විදියට කරගෙන යන්න.
- 01. ඊට පස්සේ ඔයාට ලැබෙනවා ඔයාගේ Mobile Number එක ඇතුලත් කරන්න පිටුවක්. මෙතන ඔයා දැන් භාවිතා කරන Mobile Number දාලා පහල තියන Receive Code කියන එක Click කරන්න.
- 02. දැන් ඔයාගේ Mobile එකට Code එකක් එනවා. ඒ Code එක ඔයාට ලැබිල තියන කොටුවල ඇතුලත් කර පහල තියන Verify කියන එක Click කරන්න
- 03. ඊට පස්සේ ඔයාගේ නම සහ උපන් දිනය ඇතුලත් කරන්න පිටුවක් ඇවිත් ඇති. එතන ඔයාගේ Frist Name – Surname එක , Middle name – ඔයාගේ මුල් නම සහ Last Name – ඔයාගේ අවසාන නම ඇතුලත් කරන්න. කොහොමහරි මෙතන කොටස් තුනේ ඔයාගේ සම්පුර්ණ නම ඇතුලත් වෙන්න ඕන. පහලින් ඔයාගේ උපන් දිනයත් ඇතුලත් කරලා Continue කියන එක click කරන්න.
- 04. දැන් ඔයාට ලැබිල ඇති ඔයාගේ ලිපිනය ඇතුලත් කරන්න පිටුවක්. මෙතනදී ඔයාට මේ දාන ලිපිනය තහවුරු කරන්න ඔයාගේ නමට එන Bill එකක් හෝ ඔයාගේ බැංකු ගිණුමේ Passbook එකේ ලිපිනය තියන තැන photo එකක් upload කරන්න වෙනවා. ඒකනිසා ඔයාගේ නමට එන Bill එකක් හෝ ඔයාගේ බැංකු Passbook එකේ තියන ලිපිනය මෙතන ඇතුලත් කරන්න.
Address – ඔයාගේ සම්පුර්ණ ලිපිනය
City / Town – ලිපිනයේ අවසානයට සදහන් නගරය
Street Number – මෙය අත්‍යවශ්‍ය නැත
Postal Code – ඔයා ඉන්න නගරයට අදාල Code එකක් තියනවා ඒක ඇතුලත් කරන්න. දන්නේ නැති අය Google එකේ ඔයා ඉන්න නගරය ගහල Postal code කියල search කරන්න. ඔයාට ඉලක්කම් 5 කින් යුත් number එකක් ලැබෙයි. ඒක මෙතන ඇතුලත් කරන්න.
ඊට පස්සේ Continue කියන එක Click කරන්න. - 05. දැන් ඔයාට ලැබිල ඇති පහල දාල තියනවා වගේ පිටුවක්. මෙතන ඔයා No කියන එක Click කරලා පහලින් තියන කොටුවෙන් Tick එකක් දාල Continue Click කරන්න.

- 06. ඊට පස්සේ ඔයාගේ Identity Verify කරන පිටුවට එනවා. එතන පහල තියන Continue කියන එක Click කරන්න.
- 07. දැන් ඔයාට තෝරන්න එනවා ඔයා upload කරන Document එක තෝරන්න පිටුවක්. එතන ඔයා Passport , National ID , Driver’s License කියන එකෙන් ඔයා upload කරන Document එක තෝරන්න.
- 08. ඊට පස්සේ ඔයා එනවා photo එක upload කරන තැනට. ඔයා mobile app එකෙන් කරනවානම් ඔයාට camera එක on වෙලා එවෙලේම photo එක ගන්න පුළුවන්. එතැනදී මුලින්ම අපේ camera access සහ photo access දෙන්න message දෙකක් එනවා ඒ දෙකම Allow කරන්න. camera එකෙන් ඒ වෙලාවෙම photo එක ගන්නවානම් එයාල පෙන්නන Frame එකට set වෙන්න ID එක තියන්න Automatic photo එක ගන්නවා. ID එකේනම් දෙපැත්තම ගන්න ඕන. Passport එකේ සහ Driving License එකේ Front side එක විතරයි ඕන. ඔයා දැනටමත් photo එක අරගෙන තියනවනම් එතනම පහල තියන Upload කියන එක Click කරලා Upload කරන්නත් පුළුවන්.
- 09. ඊටපස්සේ ඔයාගේ Address එක Verify කරන පිටුවට එනවා. මෙතන ඔයාගේ නමට එන Bill එකක් , Bank Statement එකක් , වගේ ඔයා දාපු address එක තහවුරු කරන Document එක upload කරන්න වෙනවා. උඩ තියන Tap to upload කියන එක Click කරලා Document එක select කරලා Submit Document කියන එක Click කරන්න.
හරි දැන් ඔයාගේ ගිණුම් විස්තර සහ ඔයාගේ Document Check කරලා Broker ආයතනයෙන් ඔයාට email එකක් හරහා දැනුම් දෙනවා ඔයාගේ ගිණුම Verify උනා කියල. ඔයා හරියටම documents ටික දැම්මනම් කිසි ප්‍රශ්නයක් නැතුව verify වෙනවා. අපි ඊලග පාඩමේ ඉදන් Trade කරන හැටි ඉගෙනගන්නවා. ඊට කලින් ඔයාගේ ගිණුම ඔයා Verify කරගෙන ඉන්න. එහෙනම් අපි ඊලග පාඩමෙන් හම්බෙමු.