STEP 03 ලිපි සහ Signals ලබාගැනීමට Hari Forex Membership එක නොමිලේම ලබාගන්න.

Forex ගැන ඉගැන්වීම් කරන hari forex වෙබ් අඩවියෙන් ඔබට සේවාවන් කිහිපයක් නොමිලේ ලබාගැනීමට හැකියාව ඇති අතර ඒ සදහා අපගේ membership එක ලබාගැනීමට සිදු වේ. මෙම Membership එක නොමිලේම ලබාගත හැක. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.

01. Step 02 දක්වා ලිපි සියල්ල අධ්‍යනනය කර තිබීම.

02. ලිපි වල තිබෙන ආකාරයට nordfx.com වෙබ් අඩවියේ ගිණුමක් තිබීම.

03. ගිණුමට මුදල් තැන්පත් කර අවම වශයෙන් Trade එකක් හෝ දමා තිබීම.

මේ කරුණු තුන හරිනම් ඔයාට පුළුවන් අපගේ වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබාගන්න. ඒ සදහා පහත තිබෙන Register button එක click කරලා ඉල්ලීමක් කරන්න පුළුවන්. දින දෙකකින් පසු ඔබගේ ගිණුම පරික්ෂාකර බලා සාමාජිකත්වය ලබා දෙයි. User Name සහ Password එක ලියල තියල දවස් දෙකකට පස්සේ log වෙන්න.

Hari Forex සාමාජිකත්වය ලබාගැනීමෙන් ලැබෙන වාසි