E – Money වලින් විවිධ ක්‍රම හරහා මුදල් උපයන හැටි ඔයාල දැකල ඇති. අහල ඇති. මේ අතරින් ගොඩක් ඒවා Dollar සත ගණන් උපයන ඒවා. නමුත් මේ අතරින් විශේෂ දෙයක් තියනවා. ඒ තමයි Forex. ඒ කියන්නේ ලෝකයේ රටවල් අතර මුදල් හුවමාරු වන විශාලතම වෙළදපල හරහා මුදල් ඉපයීම. ලෝකේ බිහිවුණු E Money තුල සාර්ථකම ක්‍රමය තමයි මේක. කෙනෙකුට ව්‍යපාරයක් විදියට උනත් මේක කරන්න පුළුවන්. ඒ වගේම අදායම ගන්න දවස් ගණන් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ මොහෙතේම ගන්න පුළුවන්. මේක ලෝකෙම පිළිගත්ත විශාලතම මුල්‍ය වෙලදපලයි. අද ලංකාවේ ගොඩ දෙනෙක්ගේ ප්‍රධාන අදායම් මාර්ගයක් තමයි මේක. නමුත් මේ ගැන ඉගෙනගන්න හරි තැනක් නැහැ. නැත්තම් ලොකු මුදලක් ගන්නවා උගන්වන්න. ඒක නිසා දන්න කෙනා හොදට මුදල් උපයනවා. ඕන කෙනෙක්ට මේ ගැන තව විස්තර හොයල බලන්න පුළුවන් මෙතනින්.

මේකත් හරියට කොටස් වෙළදපල වගේ. නමුත් ඊට වැඩිය ලේසියි. ගෙදර ඉදල Mobile Phone එකෙන් උනත් මේක කරන්න පුළුවන්. ඔයාට නොමිලේම මේකට සම්බන්ද වෙන්න පුළුවන්. මම ඔයාලට Forex ගැන හැමදෙයක්ම Hari Forex වෙබ් අඩවියෙන් නොමිලේ කියල දෙනවා. කුමන මට්ටමක දැනුමක් තියෙන කෙනෙක්ට උනත් මම කියල දෙනවා මේකෙන් මුදල් උපයන ආකාරය. හැම පොඩි දෙයක්ම මම සරලව සිංහලෙන්ම ඔයාට කියල දෙනවා. කිසි කෙනෙක් බය වෙන්න දෙයක් නැහැ. හරි අපි දැන් බලමු මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියල.

Forex වලින් උපයන්න පටන්ගමු

ෆොරෙක්ස් වලින් උපයන්න නම් අපිට Forex ගිණුමක් තියෙන්න ඕනේ. ඉතින් අපි මුලින්ම කරන්නේ Forex Broker ආයතනයක ගිණුමක් නොමිලේ හදාගන්න එක. ඊට පස්සේ ලිපි කියවනගමන් අවබෝධය සහ ප්‍රයෝගික පුහුණුවක් ලබාගන්නවා. අන්තිමට Forex වලින් මුදල් ඉපයීම. මේ පියවර අනුව හරි අවබෝධයකින් ගියොත් ඔයාට ඉක්මනින් හොද උපයන්නෙක් බවට පත්වෙන්න පුළුවන්. මේ කිසිම දේකට කිසිම මුදලක් වැයවන්නේ නැහැ. ඔයාට නොමිලේ කරගන්න පුළුවන්. අපි පලවෙනි පියවරට යමු.

Forex ගිණුමක් නොමිලේ සදා ගැනීම

මේක ඔයාට නොමිලේම හදාගන්න පුළුවන්. Forex කියන්නේ ලෝකෙම පිළිගත්තා ව්‍යාපාරයක් නිසා මේ ගිණුම දෙතුන් පාර හදන්න දෙන්නේ නැහැ. ඒක නිසා එක පාරින්ම මම කියන පිලිවලට හදාගන්න. අනිත් වැදගත්ම කාරණය තමයි මේක හදද්දී ඔයාගේ සත්‍ය තොරතුරු පමණක් දාන්න ඕන. නැත්තම් ඔයා උපයන මුදල් ලබාගන්නකොට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා සත්‍ය තොරතුරු ඇතුලත් කරන්න. හරි මුලින්ම පහල තියන Open an Account කියන Button එක click කරන්න ඊට පස්සේ පහල තියනවා වගේ Application එකක් ලැබෙයි. ඒක පුරවන හැටි මම පහලින් දාල තියනවා. ඒ විදියට පුරවන්න. (පහල මම කියල තියන විදියටම එකින් එක හොදට බලල පුරවන්න නැත්තම් වරදින්න පුළුවන්)

Forex කරලා දවසකට රු. 5,000 ක් උපයන ආකාරය
  • First and Last name : ඔබගේ නම යොදන්න (මුල් නම සහ දෙවැනි නම)
  • Email : ඔබගේ ඊමේල් ලිපිනය නිවැරදිව ඇතුලත් කරන්න. 
  • Phone : දුරතකන අංකය ඇතුලත් කරන්න. එය ඇතුලත් කිරිමෙදි ඔබගේ රටෙි Code එක ඇතුලත් කිරීමට අමතක කරන්න එපා. ඔබ ශ්‍රිලංකාවෙි නමි ඔබ +94 ලෙස 0 වෙනුවට ඇතුලත් කල යුතුයි. උදා : +9477123456 ආදි ලෙස
  • Account Type : FIX
  • Currency : USD
  • Leverage : 1:500 යොදන්න

දැන් මේක හරියට පිරෙව්වනම් එතන යට තියන පොඩි කොටු දෙකට Tick දෙකක් දාන්න. ඊට පස්සේ Open a Trading Account කියන එක Click කරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ ගිණුම් විස්තර ටික ලැබෙනවා. ඔයාගේ Login ID එක Password එක වගේ හැම දෙයක්ම.

මතක ඇතුව මේ ගිණුම් විස්තර ටික ලියල තියාගන්න. Screen Shot එකක් හරි අරගන්න. මොකද මේ විස්තර ටික අපිට හැමදාටම ඕන වෙනවා. ඔයාගේ Email එකටත් මේ විස්තර ලැබෙනවා. එත් ලියල තියාගන්න.

පාඩම් මාලාව සහ ප්‍රයෝගික පුහුණුව

හරි දැන් ඔයාගේ පලවෙනි පියවර ඉවරයි. ඊළගට තියෙන්නේ ලිපි කියවන ගමන් පුහුණු වෙන එක. මම ඔයාලට පාඩම් 30 කින් යුත් පාඩම් මාලාවක් හදල තියනවා. ඔයාට තියෙන්නේ මේ ටික පිලිවලට කියවනගමන් ඒවගේ තියන දේවල් කරන්න. ඒ ලිපි දිගටම කියවද්දී හැමදෙයක්ම තේරෙනවා. ඔයාට මුදල් උපයන විදිය වෙනකල්ම මේ ලිපිවල පිලිවලට තියනවා. ඉතින් දැන් ඔයා මේ ලිපි ටික කියවන්න පටන්ගන්න. පහල තියන Button එක Click කරලා ලිපි ටික කියවන්න.

2 thoughts on “Forex ගිණුමක් නොමිලේ සාදාගන්නා ආකාරය

  1. Viraj Namidu Rajapakshe says:

    I’m still a trainee for Forex trading

  2. Itís difficult to find educated people for this topic, however, you seem like you know what youíre talking about! Thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!